High Court of Colombo

23 reviews

WVP6+HH4, Colombo, Sri Lanka

About

High Court of Colombo is a Courthouse located at WVP6+HH4, Colombo, Sri Lanka. It has received 23 reviews with an average rating of 4.0 stars.

Photos

F.A.Q

Frequently Asked Questions

  • The address of High Court of Colombo: WVP6+HH4, Colombo, Sri Lanka

  • High Court of Colombo has 4.0 stars from 23 reviews

  • Courthouse

  • "ජෙරාඩ් හල්ෆ්ට් (Jeraid Hulft) කියන්නේ 1655 අවුරුද්දේ කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න ආ ලන්දේසින්ගේ යුධ අද්මිරාල්වරයෙක්"

    "Inform to court perpouse about me, there is any civilation matter for me in socilities then in here within 12 years not give for me do a job or take any income with my qulidication and family assets"

    "To The Highcourt of SriLanka"

    "මම යන්න ආසම තැන මෙතන"

    "Unique building structure"

Reviews

  • Asanga Ranasinghe Arachchi

ජෙරාඩ් හල්ෆ්ට් (Jeraid Hulft) කියන්නේ 1655 අවුරුද්දේ කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න ආ ලන්දේසින්ගේ යුධ අද්මිරාල්වරයෙක්. කොළඹ කොටුව හොදින් පෙනෙන මුහුදු මට්ටමෙන් අඩි 40 ක් උස සන්ත බස්තියමේ කන්දේ පෘතුගීසින් "ලේඩි ඔෆ් ලයිෆ්" (Lady of Life) නමින් හැදින්වු තැනක් තොරාගත්තු මේ ජෙනරල් හල්ෆ්ට් එයාගේ රැකවල් මධ්‍යස්ථානය පිහිටුවා ගන්නවා.පෘතුගීසින් ලේඩි ඔෆ් ලයිෆ් නමින් නම් කරපු මේ ප‍්‍රදේශය ලන්දේසින් විසින් ”හල්ෆ්ට් ඩොෆ්” (Hulfts Dorp) නමින් නම් කරගන්නවා. ලන්දේසි භාෂාවෙන් " ඩොෆ් " කියන්නේ ”ග‍්‍රාමය” කියන නමයි. මේ හල්ෆ්ට් ගමේ ගොඩනැගිලි හදපු ලන්දේසින්ට පෘතුගීසින්ගෙන් ආක‍්‍රමණවලට මුහුණ දෙන්නට සිදුවුනා. කොළඔ කොටුවට පහරදි අල්ලා ගන්න ගිය අවස්ථාවකදි මේ ජෙරාඩ් හල්ෆ්ට් මිය යනවා. මේ හල්ෆ්ට්ගේ ආණ්ඩුකාර නිවස පසුකාලිනව ෆ්‍රෙඞ්රික් නොර්ත් සහ තොමස් මේට්ලන්ඞ් ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරන්ද පාවිච්චියට අරගන්නවා කොළාම්පුරේ උසාවි සංකිර්ණය පිහිටලා තියෙන්නේ හල්ෆ්ට් ඩොෆ් වල. අළුත් කඬේ කියන්නේ මේ හල්ෆ්ට් ඩොෆ් පැත්තට කියන තවත් නමක්. මේ උසාවිය හල්ෆ්ට් ඩොෆ්වලට ගෙනාපු සිද්ධියක් ලොකු විස්තරයක්. එ් කාලේ කොළඹ කොටුවේ ගොර්ඩන් උද්‍යානය අසළ ගොඩනැගිල්ලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවලා තිබුනේ. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය 1801 අවුරුද්දේ අධිකාරි පත‍්‍රයක් මගින් ස්ථාපනය කළා කියනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වුනේ පළමු අගවිනිසුරුවරයා වු කොඞ්රිංටන් එඞ්මුන්ඞ් කැරිංටන් සාමිවරයාගේ (Sir Codrington Edmund Carrington) ප‍්‍රධානත්වයෙන්. මේ ශ්‍රේෂ්ඨාධිකරණය පලමුවෙන්ම පිහිටුවලා තිබුන ගොඩනැගිල්ල අදටත් බලාගන්න පුළුවනි. එ්ක තමයි කොටුවේ පොලිස් මුලස්ථානය අසල පිහිටා තියෙන ශාන්ත පිතර දෙව්මැදුර( St. Peters Church). කොටුවේ යුධ දෙපාර්තමෙන්තුවේ අසල තිබු ගොර්ඩන් උද්‍යානය (Gorden Garden) යුධාභ්‍යාස භූමිය ලෙසින් පාවිච්චි කෙරෙව්වා. එ්වාගේම මේ අසල තිබු උසාවියෙන් දෙන සමහර දඬුවම් කි‍්‍රයාත්මක කලේත් මේ ගොර්ඩන් උද්‍යානයේදි තමයි. තමන්ගේ භූමිය උසාවිය ප‍්‍රයෝජනයට ගන්න එකට හමුදාවේ අය කිසිම කැමැත්තක් දැක්වුයේ නෑ. ඔන්න 1804 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දවසක වරදකාරයෙක් වුනු ආරුමුගම් නැමැත්තාට කස පහරදිමට තීන්දුවුනා. මේ වැඬේට ගිය පිස්කල් නිලධාරියෙක් හමුදාභටයෙක් විසින් අත්අඩංගුවට ගත්තා. පසුදාම කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරි විසින් කොළඹ පිස්කල් නිලධාරියාට ලිපියක් යවලා කිව්වා යුධඅභ්‍යාස භූමියේ මිනිස්සුන්ට ශාරීරික වද දිම නැවැත්විමට හමුදා අණ දෙන නිලධාරි තීරණය කල බව. උසාවියේ පිස්කල් නිලධාරියා මේ බව අගවිනිසුරුවරයාට දැන්වුවා. අගවිනිසුරුවරයා ඉදිරියේ පෙනි සිටින්නට කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරිට නියෝගයක් යැව්වා. නියෝගය ලැබුන ඔහු උසාවියට පැමිණියා. තමන් කලේ හමුදා අණදෙන නිලධාරි කර්නල් චාල්ස් බේලිගේ අණ පරිදි බව කීව නිසා හමුදා අණ දෙන නිලධාරියාද උසාවියට කැදවන්නට සිද්දවුනා. යුධ හමුදාවේ අහංකාර ගති හා උසාවියට අගෞරව කිරිම වැනි නීතිවිරෝධි වැඩ වැලැක්විම නිසා මේ පියවරයන් ගෙන ඇති බව දැන්වුවා. 1804 ඔක්තෝබර් 2වෙනිදා ආපහු ලිපියක් ලියලා යැව්ව ෆ්‍රෙඩිරික් නොර්ත් ආණ්ඩුකාරවරයා තමන් කලින් පදිංචිව සිටි ඉඩ පහසුකම් ඇති විශාල භූමියත් බර්ටොලැයි මහත්මයාගේ විශාල ගොඩනැගිල්ලත් මිලදිගෙන ඇති බැවින් මේ උසාවිය පිහිටි ස්ථාන වෙනස්විම උසාවියේ ගෞරවයට හානියක් නොවන බවත් දැන්වුවා. ඔහොම තමයි ෆ්‍රෙඩික් නොර්ත් ආණ්ඩුකාරවරයා කොටුවේ තිබුන රජගෙදරට පදිංචියට ඇවිල්ලා ඔහු සිටිය හල්ෆ්ට් ඩොෆ් හි ආණ්ඩුකාර නිල නිවස ශ්‍රේෂ්ඨාධිකරනය පවත්වාගෙන යන්නට පවරාදුන්නේ. එදා ඉදන් අද වෙනතුරුත් හල්ෆ්ට්ගේ ගමේ තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යන්නේ. තුන් මහලකින් යුක්තවු අධිකරණ පුස්තකාලය හා නිතිඥ සංගම් ගොඩනැගිල්ල 1958 අවුරුද්දේ අධිකරණ ඇමති ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක මහතා විසින් විවෘත කළා. ඊට පස්සේ ඉඩ පහසුකම් ඇතිව අළුත් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ ගොඩනැගිල්ලක් හැදුවා. එ්ක 1988 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හා අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතා විසින් විවෘත කළා. ඔන්න ඔහොම තමයි කොළඹ කොටුවේ තිබුන ශ්‍රේෂ්ඨාධිකරණ උසාවිය හල්ෆ්ට් ඩොෆ් නැත්නම් අළුත්කඬේ ප‍්‍රදේශයට ආවේ.

  • Kanchana From Kadawatha Sooriarachchi

Inform to court perpouse about me, there is any civilation matter for me in socilities then in here within 12 years not give for me do a job or take any income with my qulidication and family assets. So inform to colombo suprim court..surch for whats the reson herest me..

  • Kalaranji Maheswaran

To The Highcourt of SriLanka. The considerations at the high court to clear instances in the business legislature and the eco legislature in the context of land use planning in town and country planning by the government of Ceylon and the …

  • Ulindu Dimuth

මම යන්න ආසම තැන මෙතන. මම සතියට දවස් 5ක් විතර මෙතනට යනවා. ඒ පරිසරය ගේට්ටුව ගාව බෝ ගහ නිසා කොළඹ තියෙන කටුක බව මෙතන නෑ. ඔයාලත් ගිහින් බලන්න.

  • Arafath Hassen

Unique building structure. This is the high court of Sri Lanka …

  • Indika Weerasinghe

This is the High Court (criminal) Complex in Hulftsdrop Court Complex

  • Indika bandara Rathnayaka

25 year work Colombo 12

  • Kavindu Cheroshan

  • Vel Ramanan

Good

  • New Moon
  • Kajeeban Karunakaran
  • Nishoka Silva
  • Tharindu Deegala
  • G A M S Wijayakoon
  • J.M.Senanayaka Bandara
  • vijai herath
  • Janindu Athukorala
  • Mohamed Ilham
  • Tharidu Dushyantha Perera
  • SAMEERA Madhushanka
  • Heshan Dbandara
  • Amali Gamage

Similar places

Colombo Fort Magistrate Court

19 reviews

WVG3+63V, Colombo, ශ්‍රී ලංකාව

Colombo District Courts Complex

11 reviews

WVP6+FHR, Hulftsdorp St, Colombo, Sri Lanka

Chief Magistrate Court

7 reviews

WVP6+C2Q, Chief Magistrate's Court, Colombo, Sri Lanka

Civil Appeals High Court of Colombo

2 reviews

WVM6+V4Q, Colombo 01000, Sri Lanka

Rasika Court

Rasika Towers, Colombo, ශ්‍රී ලංකාව